AI Basics · Final Project

Turn a real problem into an AI app idea — and pitch it like a pro.

Your final challenge: write a proposal for an AI application and defend it in a short pitch video. Everything you need is on this site — the lesson, the template, the marking scheme, examples and pitching tips.

ඇත්ත ප්‍රශ්නයක් AI යෙදුම් අදහසක් බවට හරවා — වෘත්තිකයෙක් වගේ ඉදිරිපත් කරන්න.

ඔබේ අවසන් අභියෝගය: AI යෙදුමක් සඳහා යෝජනාවක් ලියා, කෙටි පිච් වීඩියෝවකින් එය ආරක්ෂා කිරීමයි. ඒ සඳහා අවශ්‍ය සියල්ල — පාඩම, ආකෘතිය, ලකුණු ක්‍රමය, උදාහරණ සහ පිච් උපදෙස් — මෙම වෙබ් අඩවියේ ඇත.

The Challenge

What you must submit

📄

1. A written proposal

An AI application idea, written using our template: the problem, your solution, how the AI part works, feasibility, cost, and what makes you different.

අපගේ ආකෘතිය භාවිතයෙන් ලියූ AI යෙදුම් අදහසක්: ප්‍රශ්නය, ඔබේ විසඳුම, AI කොටස ක්‍රියා කරන ආකාරය, ශක්‍යතාව, පිරිවැය සහ ඔබ වෙනස් වන්නේ කෙසේද යන්න.

🎬

2. A pitch video (max 3 min)

You on camera, defending your idea: why this problem matters, why your solution works, and why YOUR version beats similar ideas. Phone camera is totally fine.

කැමරාව ඉදිරියේ ඔබ, ඔබේ අදහස ආරක්ෂා කරමින්: මේ ප්‍රශ්නය වැදගත් ඇයි, ඔබේ විසඳුම වැඩ කරන්නේ ඇයි, සහ සමාන අදහස් අතරින් ඔබේ එක ඉදිරියෙන් සිටින්නේ ඇයි. දුරකථන කැමරාවක් සම්පූර්ණයෙන්ම ප්‍රමාණවත්.

How you'll be marked — the FCII test:

Feasible (can it really be built?) · Cost-effective (cheap to build & run?) · Innovative (a fresh angle?) · Impactful (who benefits, how much?) — plus the quality of your pitch. See the full marking rubric.

Feasible (ඇත්තටම හදන්න පුළුවන්ද?) · Cost-effective (හදන්න සහ පවත්වාගෙන යන්න ලාභදායීද?) · Innovative (අලුත් කෝණයක්ද?) · Impactful (ප්‍රයෝජනය ලබන්නේ කවුද, කොපමණද?) — ඊට අමතරව ඔබේ පිච් එකේ ගුණාත්මකභාවය. සම්පූර්ණ ලකුණු රූබ්රික් එක බලන්න.

Your Roadmap

Five steps to a winning submission

Find a real problem

Look at home, school, your village, your hobbies.

Test it with FCII

Feasible? Cost-effective? Innovative? Impactful?

Write the proposal

Fill our template, section by section.

Record your pitch

3 minutes. Hook → Problem → Solution → Why you.

Submit & shine

Upload the proposal + video before the deadline.

Resources

Everything on this site

🎥 Lecture recording

The recording of the live session will appear here after class. Bookmark this page!

සජීවී සැසියේ පටිගත කිරීම පන්තියෙන් පසු මෙහි පළ වේ. මෙම පිටුව bookmark කරගන්න!